හිටපු කතානායකවරයෙකු අභාවප්‍රාප්ත වේ.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): හිටපු කතානායකවරයෙකු හා හිටපු අමාත්‍යවරයෙකු වන ජෝශප් මයිකල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී ති‌බේ. අභාවප්‍රාප්ත වන විට ඒ මහතාගේ වයස අවුරුදු 82 කි.

ජෝශප් මයිකල් පෙරේරා මහතා මෙරට පාර්ලිමේන්තුවේ 17 වැනි කතානායකවරයා වන අතර 1976 සිට පාර්ලිමේන්තුව නියෝජනය කළ අතර 1976 සිට 1977 දක්වා ජාතික රාජ්‍ය සභාව නියෝජනය කළ එතුමා 1978 දී ශ්‍රී ලංකා ප්‍රජාතාත්ත්‍රික සමාජවාදී පළමු පාර්ලිමේන්තුව නියෝජනය කළේ ය.

එතැන් සිට 2015 අගෝස්තු 17 වැනිදා දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කළ ඒ මහතා මන්ත්‍රීවරයෙකු , අමාත්‍යවරයෙකු හා කතානායකවරයෙකු ලෙස තනතුරු රැසක් හෙබවීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : අද රාත්‍රී 11.00...

ඌවට ආ දකුණේ සෙනෙහස!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : සමාජයේ විවිධ කණ්ඩායම්...

ඩෙල්ෆ්ට් දකුණු මුහුදේදී නීතී විරෝධී ද්‍රව්‍ය රැසක් නාවික හමුදා භාරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW: දෙසැම්බර් මස 03 වැනි...

උඩරට දුම්රිය මාර්ගය ගොඩදාන්න දැඩි වෑයමක! (PHOTOS)

කොළඹ LNW:අයහපත් කාලගුණික තත්වය නිසා වැඩිම හානියක් සිවූ උඩරට...