වසර 25ක සිරදඬුවම් ලැබූ ක්‍රිප්ටො රජු! (VIDEO)

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ක්‍රිප්ටො රජු ලෙස සැළකෙන සෑම් බෑන්ක්මන් ෆ්‍රයිඩ් හට වසර 25ක සිරදඬුවමක් නියම කර තිබේ.

ඒ ක්‍රිප්ටො කරන්සි හුවමාරු සමාගම හරහා තම සේවාදායකයින්ගේ ඩොලර් බිලියන ගණනක් වංචා කළ බවට ඔහු වරදකරු හේතුවෙනි.

ඔහුට එම දඬුවම ලබා දී ඇත්තේ නිව්යෝක් අධිකරණයක් මගිනි.

ඩිජිටල් මුදල් හුවමාරු කිරීමේ ලොව ජනප්‍රියම වේදිකාවක් වූ FTX බිඳවැටීමත් සමඟ මෙම වංචාව හෙළිදරව් වී ඇත.

ඒ අනුව වංචා සහ කුමන්ත්‍රණ සම්බන්ධයෙන් 32 හැවිරිදි Bankman-Fried, නොවැම්බරයේදී වරදකරු කරනු ලැබීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාලගුණයේ වෙනසක් – පළාත් කිහිපයකට වැසි

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 23) සවස් කාලයේ සිට...

චීනයෙන් ශ්‍රී ලංකාවට නවීන සුඛෝපභෝගී විදුලි බස් රථ 100ක්

සටහන - රුවන් නෙළුගොල්ල විදුලියෙන් ක්‍රියා කරන නවීන සුඛෝපභෝගී බස්...

අද සිට දීපව්‍යාප්ත වෛද්‍ය වැඩවර්ජනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අද (23) උදෑසන 08.00 සිට දිවයින...