පුටින්ගෙන් පොරොන්දුවක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පෝලන්තය , චෙක් රාජ්‍ය ඇතුළු කිසිදු නේටෝ රටක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල නොකරන බව රුසියා ජනාධිපති ව්ලැදිමිර් පුටින් නිවේදනය කළ බව එරට මාධ්‍ය වාර්තා කරයි.

පුටින් තව දුරටත් ප්‍රකාශ කර්න්නේ, බටහිර රටවල් යුක්‍රේනයට ප්‍රහාරක ගුවන් යානා ලබාදුනහොත් ඒවා බිම හෙළිමට රුසියා ගුවන් හමුදාව පියවර ගන්නා බවයි,

1991 වසරේ සෝවියට් සමූහාන්ඩුව බිද වැටිමෙන් අනතුරුව ඇමෙරිකාව ප්‍රමුඛ රුසියා විරෝධී රටවල් රුසියාව දෙසට තම බලය පැතිරවීම ආරම්භ කළ අතර, ඒ අනුව රුසියා සමූහාන්ඩුවට අයත්ව තිබූ රටවල් නේටෝ සංවිධානයට සම්බන්ධ කර ගැනීම සිදුවිය.

නමුත්, රුසියා ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, එම රටවල් සමග රුසියාවේ කිසිදු ගැටුමක් නොමැති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසන්ත සහෝදරයාට පරම්පරා කඩ තියෙනවා. ඒවායෙ වත්කම් මෙච්චරයි කීම වරදක් නෙවෙයිනෙ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල වෙළඳ, වාණිජ, සමූපකාර සංවර්ධන හා ආහාර...

විමල්ගේ අයථා වත්කම් නඩුව කල්යයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 – 2014 සමයේ අමාත්‍යවරයකු ලෙස...

ඛනිජ තෙල් ගබඩා ටැංකි 06ක් ඉදිකිරීම ඇරඹේ!

කොළඹ LNW:කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයේ, ඛනිජ තෙල් ගබඩා...

බීමත් රියදුරන් සහ අපරික්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17, කොළඹ LNW : ඊයේ (16) දිනයේ දිවයින...