සිංහල – දෙමළ අලුත් අවුරුද්දට රුපියල් 5000 දීමනාවක්

Date:

එළඹෙන සිංහල – දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු ආදායම්ලාභී පවුල් සඳහා රුපියල් 5000 දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව, අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 31ක් සඳහා මසකට රුපියල් 5000 බැගින් මාස දෙකක කාලයක් ලබාදීමට තීරණය කළ බවයි බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළේ.

අවුරුදු බෝනස් එකක් වශයෙන් මෙම දීමනාව ලබාදීමට ඊයේ (28) පැවති කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමිවූ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මේ බව පැවසුවේ ඊයේ පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

X-Press Pearl අර්බුධය; දොස් පැවරීම නොව, හැසිරවීමේ තාක්ෂණික අසාර්ථකත්වයන් ඉස්මතු කරයි!

සටහන – විශේෂ වාර්තාකරුවෙකු විසිනි. පෙබරවාරි 14, LNW (කොළඹ): 2021 මැයි-ජූනි...

සිහිනයක් මියගිය තැන

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තාරුණ්‍යය සහ මරණය...

බර්ලින් චිත්‍රපට උළෙල සහ අරුන්දතී රෝයි: කලාව දේශපාලනයෙන් තොර විය හැකිද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. ගාසා...

බංග්ලාදේශයේ නව රජය පිහිටුවීම හෙට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර 15ක බංග්ලාදේශ...