දේශබන්දුට හැංගෙන්නට සහාය දුන් පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණය මගහරිමින් සැඟවී සිටීමට සහාය දුන් බවට සැකපිට පොලිස් කොස්තාපල්වරයකු සහ තවත් පුද්ගලයකු අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ විශේෂ ආරක්ෂක අංශයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු සහ තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයෙකි.

දේශබන්දු තෙන්නකෝන් අත් අඩංගුවට ගන්නා ලෙස පසුගිය පෙබරවාරි 27 වනදා මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියම කළ අතර ඔහු මාර්තු 19 වනදා දක්වාම අධිකරණය මගහරිමින් සැඟවී සිටියේය.

පොලීසිය ඔහුව අත් අඩංගුවට ගැනීමට අපොහොසත් වූ අතර මාර්තු 19 වනදා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීමෙන් අනතුරුව ඔහු මේ දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස්පති කළ විශේෂ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : පොලිස්පති නීතිඥ ප්‍රියන්ත...

ඇපල් ඩේලි පුවත්පතේ නිර්මාතෘ ධනපති ජිම්ලායිට 20 වසරක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු...

ජපානයේ අගමැති ටකයිචිට මැතිවරණයෙන් දැවැන්ත ජයක්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ මන්ත්‍රී මණ්ඩල...

සෝන්ඩර්ස් නොසිතූ අතරතැබ්බයකට මුහුණ දී ගැලවෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මෙවර චැම්පියන්ස් කුසලාන ලීග්...