දේශපාලන පක්ෂ සහ අපේක්‍ෂකයින්ගෙන් මැතිවරණ කොමිෂම ඉල්ලීමක් කරයි!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 29, කොළඹ (LNW):

සියලුම දේශපාලන පක්ෂ සහ අපේක්‍ෂකයින්ගෙන් මැතිවරණ කොමිෂම ඉල්ලීමක් කර සිටී. ඒ, පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ වියදම් සීමා අනුව කටයුතු කරන ලෙසයි.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන්   ශ්‍රී රත්නායක මහතා කියා සිටියේ, අදාළ වියදම් සීමා තීරණය කර ඇත්තේ එක් එක් පළාත් පාලන ආයතනවල භූමි ප්‍රදේශය,  ජනගණත්වය ආදී කරුණු සැලකිල්ලට ගෙන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරු කොරියාව හා රුසියාව අතර ‘ලේ’ බැඳීමක් ඇති බව කිම් ජොන් උන් කියයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 27: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: උතුරු කොරියාව...

මූල්‍ය විනය, වෙළඳ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව IMF වෙත සහතික වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : ජාත්‍යන්තර මූල්‍ය අරමුදල...

ලංකාවේ ක්‍රීඩා බලධාරින් මොහාන් රාජ් මඩවලගේ බෝදිලිමා කියවන්න

නිශ්මං රණසිංහ දෙසැම්බර් 27, කොළඹ LNW: මීට කාලයකට පෙර ශ්‍රී...