මියන්මාර ඛේදවාචකය වෙනුවෙන් ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සංවේගය!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 29, LNW :

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව නිවේදනයක් නිකුත් කරමින්, මියන්මාරයෙහි දරුණු භූමි කම්පාවෙන් දිවි අහිමි වූ, තුවාල ලැබූ, දේපල හානි වූ සහ පීඩාවට සත්වූ ගිහි පැවිදි සැමට සාතිශය සංවේගය පළකර ඇත. 

තවද, එම නිවේදනයේ සඳහන් වන්නේ, මෙම තීරණාත්මක අවස්ථාවේ අමිහිරි අත්දැකීම් අමතක කොට නුවණින් යුතුව ඉක්මනින් යථා තත්වයට පත්වීමට අවශ්‍ය ශක්තිය ලබා දීමට අපේක්ෂා කරන බවයි.

එම නිවේදනය පහතින්  දැක්වේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවට ප්‍රබල භූතානයෙන් ගෝල පහක්

නිශ්මං රණසිංහ ජනවාරි 20, කොළඹ LNW: දකුණු ආසියානු ෆුට්සාල් තරගාවලියේ...

නන්දනගේ අන්තිම කැමති පත්‍රය.

සාමාන්‍යයෙන් මෙලොව හැර යන ඕනිම කෙනෙකුට අවසන් කැමැත්ත කියලා...

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට තවත් එළියක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 හොඳම මධු­ස­මය ගම­නාන්ත ස්ථාන 10 අත­රට...

දිට්වා ආපදාව: විශේෂ කාරක සභාවට අනුමැතිය හිමිවෙයිද?

කොළඹ LNW:සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ...