Home විශේෂාංග තීරු ලිපි සියලු සමාජවාදයන් පවතින්නේ පළමු ධනය සම්මුඛ වනතාක් පමණි

සියලු සමාජවාදයන් පවතින්නේ පළමු ධනය සම්මුඛ වනතාක් පමණි

මෙතෙක් ලොව බිහිවූ මහා වංචාව දේශපාලනයයි.

නිදහස් වෙළඳපොලේ සාධාරණ රීතීන් තුලින් උපයාගත් ධනයක් ලොව නැත. කරුණාභරිත සමාජවාදයෙන් ගොඩ නැගූ සමාජවාදයක්ද ලොව නැත..

සියලු සමාජවාදයන් පවතින්නේ පලමු ධනය සම්මුඛ වනතාක් පමණි. යුක්තිගරුක දේශය, සාධාරණ සමාජය, දසරාජ ධර්මය මේ සියල්ල පවතින්නේ බලය සම්මුඛ වනතාක් පමණි.

කොයි ආකාරයෙන් ගත්තද බලය දූෂිතය. සාධාරණත්වයේ ලේබලය අලවාගත් බලය වඩාත් දූෂිතය. සෑම ධනස්කන්ධයක් පසුපසම වංචාවක් තිබේ..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ