සියලු සමාජවාදයන් පවතින්නේ පළමු ධනය සම්මුඛ වනතාක් පමණි

මෙතෙක් ලොව බිහිවූ මහා වංචාව දේශපාලනයයි.

නිදහස් වෙළඳපොලේ සාධාරණ රීතීන් තුලින් උපයාගත් ධනයක් ලොව නැත. කරුණාභරිත සමාජවාදයෙන් ගොඩ නැගූ සමාජවාදයක්ද ලොව නැත..

සියලු සමාජවාදයන් පවතින්නේ පලමු ධනය සම්මුඛ වනතාක් පමණි. යුක්තිගරුක දේශය, සාධාරණ සමාජය, දසරාජ ධර්මය මේ සියල්ල පවතින්නේ බලය සම්මුඛ වනතාක් පමණි.

කොයි ආකාරයෙන් ගත්තද බලය දූෂිතය. සාධාරණත්වයේ ලේබලය අලවාගත් බලය වඩාත් දූෂිතය. සෑම ධනස්කන්ධයක් පසුපසම වංචාවක් තිබේ..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රදේශ රැසකට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්!

කොළඹ LNW:ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

හින්ද් රජාබ්ගේ ඛේදවාචකය …

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : ජාත්‍යන්තර නීතිය සහ...

WNBA Finals හි Atlanta Dream ලැබූ පෙරළිකාර ජයග්‍රහණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : 2026 WNBA අවසන්...

මහ බැංකු අධිපතිගේ විශ්වාසය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : වසර අවසන් වන...