ත්‍රීරෝද රථ ගාස්තුත් පහළට !

Date:

ඉන්ධන මිල අඩුකිරීමට සමගාමීව ත්‍රීරෝද රථ ගාස්තු ද අඩුකරන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය පවසයි.

ඒ අනුව ත්‍රීරෝද රථ ගාස්තුව කිලෝමීටරයකට රුපියල් 20 කින් අඩුකිරීමට තීරණය කළ බවයි එම සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා සඳහන් කළේය.

එහෙයින් දෙවැනි කිලෝමීටරයේ සිට කිලෝමීටරයකට රුපියල් 80ක් ගාස්තුව සටහන් වන පරිදි මීටර් වෙනස් කරගැනීමට කටයුතු කරන ලෙස ත්‍රීරෝද රථ රියදුරන්ට උපදෙස් දෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීන-රුසියා ජනපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක්!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ(4) පස්වරුවේ බෙයිජිංහි...

ආසියානු ගෘහස්ථ සටනට සූදානම් වන ලාංකේය මලල ක්‍රීඩා තරු

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පෙබරවාරි 6 වන දා...

ටිකලෝ සහ බෆලෝ ….

නීතිය ටිකක් දෙන්න කෙනෙකුට කියන නම මොකක්ද ? ටිකලෝ....

රාත්‍රිය උදාවනතුරු ….

රාත්‍රිය උදාවනතුරුමේ දූපතේ, දූපත් වාසීන්තද නින්දේය ! නිහහඬ බව බිඳනිසොල්මන්...