මට දුක රට බේරගන්න අපි හදපු බලවේගය අද හැසිරෙන විදිහටයි – බන්දුල සමන් කුමාර (VIDEO)

Date:

තට්ටු මාරු ක්‍රමයට මේ රට තවදුරටත් විනාශ කරමින් තිබෙන අබව කාංචන විජේසේකර ඇමතිවරයා ඇතුළු හොර නඩය මේ වන විට ඔප්පු කර පෙන්වා ඇති බව පොදුජන ප්‍රගතිශීලි සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සභාපාති බන්දුල සමන් කුමාර මහතා පවසයි.

ඒ, ඛනිජ තෙල් සේවකයින් විසින් ගෙන යන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගැන මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

රජය සම්පත් වලට සිදුකිරීමට සැරසෙන මෙවැනි විනාශයන්ට කවදා හෝ වන්දි ගෙවීමට සිදුවනු ඇති බවයි ඔහු පවසන්නේ.

දුකකට ඇත්තේ 2015 මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයෙන් පොදු ජන පෙරමුණ ගොඩනගමින් පසු අද සිටින මන්ත්‍රී සංඛ්‍යාව ගෙන ඒමට තමන් ඇතුළු ඛනිජ තෙල් සේවකයින් කළ කැපකිරීම ගැන බව යැයිද බන්දුල සමන් කුමාර මහතා සඳහන් කරයි.

කෙසේවෙතත් ආරම්භ කර තිබෙන සටන පාවානොදෙන බවයි ඔහු අවධාරණය කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...