*
Tuesday, March 19, 2024
spot_img

Latest Posts

වර්ජනය කළ සේවකයන් අනිවාර්ය නිවාඩු ගන්වයි.

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඛනිජ තෙල් නීතිගත සංස්ථා ‍කළමණාකාරිත්වය තීරණය කර ඇත්තේ , ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවලට බාධා කළ වෘත්තිය සමිති නායකයින් සහ සේවකයින් අනිවාර්ය නිවාඩු ගැන්වීමටයි.

එම වෘත්තිය සමිති නායකයින්ට සහ සේවකයින්ට ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයන්, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සේවා පරිශ්‍රයන් තහනම් කලාප බවට පත් කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

අදාළ නිවේදනයෙන් දැනුම් දී තිබෙන්නේ ,අනෙකුත් සියලුම නිලධාරීන් සේවයට වාර්තා කර ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සහ අනෙකුත් සේවවෙන් අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කළ යුතු බවයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan