ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් 05 දෙනෙකුට ස්ථානමාරුවීම්

Date:

වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් 05 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරුවීම් ලබාදි තිබේ.

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, පුත්තලම නියෝජ්‍ය පොලිස්පතිවරයා ,පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා, පුත්තලම පොලිස් අධිකාරිවරයා සහ ආණමඩු පොලිස් ස්ථානාධිපතිවරයාට එසේ ස්ථාන මාරුවිම් ලබා දී ඇති බවයි.ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පොලිස් මූලස්ථානයට මාරුකර යවා තිබේ.

සෙසු නිලධාරීන් මාරුකොට ඇත්තේ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයටයි.මේ අතර වයඹ පළාත භාර වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සජීව මැදවත්ත මහතා පත්කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කලකට පෙර ෂර්ලොක් හෝම්ස්ලා හෙට අලිබබා සහ හොරු හතළිහ වෙයිද ?

මාළිමා ආන්ඩුවේ හොරු අල්ලන ප්‍රොජෙක්ට් එක නීතියේ ආධිපත්‍ය පිහිටුවීමට...

සමගි ජන බලවේගයට වසර 6යි. කතරගම කිරිවෙහෙරේ ආශිර්වාද පින්කමක්

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගයේ 6 වැනි සංවත්සරය...

ශ්‍රමික ප්‍රේෂණ, සංචාරක පැමිණීම් සහ මහ බැංකුවේ මැදිහත් වීම්

විදේශ අංශය දෙස බලද්දී වසරේ ආරම්භය නරක නැහැ. ජනවාරි...

ඉස්සෙල්ලා බලන්න ඕනෙ ඡන්දෙට එන්න හීන දකින මනමාලයා තව මාස කීයක් එළියෙ ඉඳියිද කියලා – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණය තමන්ගේ වගකීම ඉතාම ඉහළින්ම ඉටුකරන...