Wednesday, May 31, 2023
spot_img

Latest Posts

සැකකරුවෙකු පොලිස් වෙඩි පහරින් මරුට

වෙන්නප්පුව – පේරගස් හන්දිය ප්‍රදේශයේදී පොලිසිය විසින් සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට යාමේදී ඇතිවූ ගැටුමකින් සැකකරු මියගොස් තිබේ.

මෙම අත් අඩංගුවට ගැනීම සිදුකිරීමට යාමේදී සැකකරු විසින් පොලිස් නිලධාරීන්ට තියුණු ආයුධයකින් පහරදී ඇති අතර එහිදී පොලිස් නිලධාරීන් ඔහුට වෙඩිතබා ඇත.

එම වෙඩි ප්‍රහාරයෙන් සැකකරු මරණයට පත්ව ඇති අතර සැකකරු විසින් එල්ල කළ ප්‍රහාරයෙන් එක් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

RN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.