අදත් දුම්රිය ගමන් වාර 25ක් අවලංගුයි!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 30, කොළඹ (LNW): අද  දින දුම්රිය ගමන් වාර 25ක් අවලංගු කෙරෙන බවත්, මුහුදුබඩ මාර්ගයේ කොළඹ මහ නගර සභාව විසින් සිදුකරනු ලබන නඩත්තු කටයුත්තක් හේතුවෙන් එසේ සිදුවන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම නඩත්තු කටයුතු ඊයේ දින ආරම්භ කල අතර, ඊයේ දින ද එම දුම්රිය ගමන්වාර 25ම අවලංගු කළ බවයි .

අද දිනයේ දී මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතුද යම් තරමකට ප්‍රමාද විය හැකි බව දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජාංගනයේ වාන් දොරටු 16ක් විවෘත කරයි.මහවැලි ගඟ ආශ්‍රිතවත් සුළු ගංවතුර අවදානමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජාංගන ජලාශයේ වාන් දොරටු 16ක් විවෘත කර...

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...

ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද...