අශෝක ජයතුංග
මාර්තු 30, වොෂින්ටන් LNW :
🎀දරුවන්ගේ ඉංග්‍රිසි දැනුම වර්දනයට ශබ්ද කෝෂ, පරිඝනක පංති කාමර, පාසල් බස් , රෝහල් උපකරණ හා ඹෟෂධ බෙදනකොට මට බනිනවා. බනින අය ටී වී වල කියන්නෙ බ්රෑන්ඩඩ් කලිසම් ෂර්ට් බෙල්ට් වෙන අය දුන්න කියලයි.මට බනින්න බනින්න මම බෙදනවා. මම බෙදන්න බෙදන්න එයාල වෙන අයගෙන් එයාලගෙ සුඛවියරණයට ගන්නවා – වි : නායක සජිත්.
👺මෛත්‍රී පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තා දන්නව නම් වහා එළි කරන්න. වින්දිතයන්ට සාධාරණය ඉටුකර වැරදිකරුවන්ට දැඩි දඬුවම් දෙනවා – සජිත්.
👺පාස්කු විනාශය සොයන්න ස්කොට්ලන්ඩ්යාඩි ගේනවා කිව්වා. තාම නෑ. අපේ රජයකින් සියල්ල එළිකර වැරදිකරුවන්ට දඩුවම් දීම ඒකාන්තයි – සජිත්.
👺රාජපක්ෂ රාජධානිය වන හම්බන්තොට කිවුල කණිෂ්ට , කොටවාය විදුහල, අභය පුර හා උඩුවිල විදුහල් වලටත් සජිත් හා ජලනි ගෙන් ස්මාර්ට් පංති.
👺ගොඩකවෙල රාහුල පාසැලට ස්මාට් පංතියක් හා පැල්මඩුල්ල ක්‍රිෂ්ණා විදුහලට බස් රථයක්. සජිත් ජලනි ගෙන් රත්නපුර දිසාවෙු දරුවන්ගේ අනාගතයට යළිත් ආයෝජනය කරයි.
👺කෑම නැතිව දරුවන් කලන්තෙ දාල වැටෙන පසුබිමක පහල පංති වල දරුවන්ට පමණක් කෑම දීම අසාධාරණයි. අපේ රජයකින් පාසල් දරුවන් 42 ලක්ෂයටම දිවා ආහාර දෙනවා – සජිත් කියයි.
👺පාසැල් යායුතු දරුවන් 35,000 ක් මහපාරේ හිගමනේ.එහෙම රටක් හදන්න නම් මිණීමරු හා පාතල හැගීම් නැති මානුෂික නායකයෙක් රටට ඔිනෑ – සජබ මහලේකම් රංජිත්.
👺ජර්මන් හිටපු නායක හෙල්මුට් කෝල් සුනාමි වෙලාවෙ මගේ හබරාදුව ආසනයෙ හිරවෙලා ඉන්න කොට හෙලිකොප්ටර් යවල බේරගෙන ගාල්ලෙ මාතෘ රෝහලට පදනම දාන්න මමත් මූලික වුණා. රෝහලේ සල්ලි හොරකම් කලාම ආපහු ජර්මනියෙන් මුදල් ලබා ගන්න පසුබිම හදන්නත් මම හවුල්. ඒත් විවෘත කිරීමේ දවසෙ ආරාධනයක්වත් නෑ – චන්දිම වීරක්කොඩි.
👺ගාල්ලේ මාතෘ රෝහල නවත්තන්න 2014 දි රාජපක්ෂලා උත්සාහ කළේ තිස්ස අත්තනායක සෞඛ්‍ය ඇමති කාලෙයි. ඒත් තිස්ස ඒ පවට කරගැහුවෙ නෑ – චන්දිම වීරක්කොඩි.
👺වතු කම්කරු ජනතාවට මෙරට පුරවැසිකම දුන්නේ ජනපති ප්‍රේමදාසයි. සජිත් ඔවුන්ට ඉඩම් අයිතිය ලබාදී නව වතු ප්‍රජාවක් හදන්න සූදානම් – තිස්ස අත්තනායක.
👺රටට හෙටක් ඔින නම් පෙට්ටි කඩයක්වත් නොකරපු අයට වගකීම් බාරදීල බෑ. විදුලිය සංවර්ධනය හා තදින් බැඳී තිබෙන නිසා සෝලා හා විදුලි වාහනත් රට තුළ ප්‍රවර්දනය කල යුතුයි – පාඨලී.
👺ඊලඟ ඡන්දය දිනන්නේ පෙට්ටි කඩයක්වත් සාරථකව කරපු නැති බොරු කයිවාරු අය නෙවෙයි සජබ වැනි වැඩ පළිවෙලක් හා අත්දැකීම් ඇති දක්ෂම පිරිසයි – අශෝක් අබේසිංහ.
👺අද පෝලිම් නැතත් එදා වගේ තුන් ගුණයක වියදමක් යනවා. ඒත් ජනතාවගෙ ආදායම එදා ප්‍රමාණයමයි – ආචාර්ය හර්ෂ.
👺 රුපියල ඉහළයාමට හේතු කීපයක් තිබෙනවා. මෙරට බිස්නස් වැටී ඩොලර් ඉල්ලුම අඩුවීම, සංචාරකයන් හා විදෙස් රැකියා වලින් රටට වැඩි ඩොලර් ප්‍රමාණයක් ඒම ඒවායි – හර්ෂ.
👺ජවිපෙ ආර්ථික වැඩ පිළිවෙල ස්‍රසිද්ධියේ කියන්න. එ්ක කියුබාවෙ හෝ උතුරු කොරියාවෙ එකද නැතිනම් වෙනින් එකක්ද. දෙන්න උත්තර නැති නිසා මාළිමාව එකඑක වෙලාවට එක එක කෙබර කෙලිනවා – නලින් බණ්ඩාර.
👺ස්ත්‍රී දූෂණ හා ළමා අපචාර වැඩිවෙලා. ඒ අස්සෙ ගණිකා වෘත්තිය නීතිගක කරන්න මාළිමාව දගලන අතරේ ලිංගික කටයුතු කල හැකි වයස 16 සිට 14 ට අඩු කරන පනත් ගේන්න ආණ්ඩුව දඟලනවා. මේ දෙගොල්ලගෙ ලිංගික ඩීල් එකෙන් බේරෙන එක රටේ කාන්තාවන්ගේ විශාල වගකීමක් – සජබ නීතීඥ ලිහිණි ප්‍රනාන්දු කියයි.

