මහනුවරට තවමත් මහ තැන

Date:

නිපොන් පේන්ට් ජාතික රගර් සූරතාවලියේ දෙවන වටයේ තරගවලදී සිය අපරාජිත බව සුරැක පෙරට යන්නට මහනුවර කණ්ඩායමට හැකි වී ඇත.තිබෙන තත්ත්වය අනුව මහනුවර කණ්ඩායමට ඉදිරියේ තිබෙන තරග දෙකම පරාජය වී හැව්ලොක්ස් කණ්ඩායම ඉතිරි තරග දෙකම ජය ගතහොත් මිස මහනුවර ක්‍රීඩා සමාජය අතට නිපොන් පේන්ට් කුසලානය පත්වීම වැළක්විය හැකි ක්‍රමයක් සොයා ගන්නට නොහැකිය.

යම් හෙයකින් ඔවුන්ගේ ප්‍රබලම අභියෝගය ලෙස පෙනෙන්නට ඇති හැව්ලොක්ස් කණ්ඩායමට ද,ප්‍රසාද ලකුණු සහිත ජයග්‍රහණ ලබමින් සහ මහනුවර කණ්ඩායමද පරාජය කරමින් ඉදිරියට පැමිණිය හැකිනම් පමණක් සූරතාවය කරා යා හැක.

පළඟ සූරතාවයේ නාවික සහ ගුවන් හමුදා කණ්ඩායම් පෙරමුණේ සිටින අතර ඉනික්බිතිව සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම සහ යුද හමුදා කණ්ඩායම පිළිවෙලින් සිටින්නේය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

28 වැනිදා සිට විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් අඛණ්ඩ වැඩවර්ජනයක – වර්ජනයට ඉඩ දෙනවද නැද්ද තීරණ ඇමති අතේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එළඹෙන 28 වැනිදා පෙරවරු 08.00 සිට අඛණ්ඩ...

විරෝධය අසුන් ගත් පෙළපාළිය: ඉන්දියාවේ ජනරජ දිනය සැමරීමට පාකිස්තානය පැමිණි කතාව

විරෝධය අසුන් ගත් පෙළපාළිය: ඉන්දියාවේ ජනරජ දිනය සැමරීමට පාකිස්තානය පැමිණි කතාව

සටන් විරාමය අතරතුර සිරියාවේ අයින් අල්-අරාබ් වෙත එක්සත් ජාතීන්ගේ ආධාර රථ පෙළක් ළඟා වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියානු රජයේ...