හෙට (31) දින පැය 13 ක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී ඇති බව වාර්තා වේ.
ඒ අනුව,
ABCDE සහ F යන කලාප වලට පෙ.ව. 3 සිට පෙ.ව 6 දක්වා පැය 03 ක්ද, ප.ව. 12 සිට ප.ව 4 දක්වා පැය 04 ක්ද, ප.ව. 6 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 06 ක්ද විදුලි කප්පාදුව සිදුවේ.
GHIJK සහ L යන කලාප වලට අද දින මධ්‍යම රාත්‍රී 12 සිට පෙ.ව. 3 දක්වා පැය 03 ක්ද, පෙ.ව. 8 සිට ප.ව. 12 දක්වා පැය 04ක්ද, ප.ව. 4 සිට ප.ව. 10 දක්වා පැය 06ක් ද විදුලි කප්පාදුව සිදුවේ.
PQR සහ S යන කලාප වලට පෙ.ව. 3 සිට පෙ.ව 6 දක්වා පැය 03 ක්ද, ප.ව. 12 සිට ප.ව. 4 දක්වා පැය 04 ක්ද, ප.ව. 6 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 06 ක්ද විදුලි කප්පාදුව සිදුවේ.
TUV සහ W යන කලාප වලට අද දින මධ්‍යම රාත්‍රී 12 සිට පෙ.ව. 3 දක්වා පැය 03 ක්ද, පෙ.ව. 8 සිට ප.ව. 12 දක්වා පැය 04 ක්ද, ප.ව. 4 සිට ප.ව. 10 දක්වා පැය 06 ක්ද විදුලි කප්පාදුව සිදුවේ.
MNOXY සහ Z යන කලාප වලට පෙ.ව. 5.30 සිට පෙ.ව. 9 දක්වා පැය 03 මිනිත්තු 30 ක්ද, ප.ව. 4 සිට ප.ව. 6 දක්වා පැය 02 ක්ද විදුලිය කප්පාදු වේ.
MIAP