මැතිවරණයට කලින් පොරොන්දු වුණු දේවල්වලටත් වැඩියෙන් අපි කරමින් ඉන්නේ – මාලිමා මන්ත්‍රී මාපලගම

Date:

ජාතික ජන බලවේගය ජනාධිපතිවරණයට සහ මහමැතිවරණයට පෙර පොරොන්දු වුණු දේවල්වලටත් වඩා වැඩියෙන් දේවල් ඉටු කරමින් සිටින බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම පවසයි.

“අපි එයාලාට ඒ ස්වයං වින්දනය ලබාගන්න ඉඩදෙමු. අපි වැඩකරමින් ඉන්නවා. අපි මැතිවරණයට පෙර කියූ දේවල් ඒ ලෙසම කරමින් ඉන්නවා, ඊටත් වැඩියෙන් කරමින් ඉන්නවා. මැයි 06 වෙනිදා පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලවලින් පස්සේ ඒ ගොබෙල්ස් න්‍යාය දාන අයට බලාගන්න පුළුවන් ජනතාව කොතැනද ඉන්නේ කියන එක”

රුවන් මාපලගම මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (29) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිගේ වැටීම සහ රටේ පැවැත්ම!

ජනවාරි 08, කොළඹ (LNW): ඕනෑම සම්මතයකට අනුව, හරිනි අමරසූරියගේ...

වෙනිසියුලාවේ බොරතෙල්වල අයිතිය ඇමරිකාවට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව සිය බොර...

අම්බුළුවාව ප්‍රශ්නය විසදන්න විශේෂඥ කමිටුවක්!

කොළඹ LNW:අම්බුළුවාව පාරිසරික කලාපයේ අවදානම් තත්ත්වය පිළිබඳ විශේෂඥ වාර්තාවක්...