ඔෆිස් නාවට කමක් නෑ ගෙදර ඉඳන් හරි වැඩ කරන්න – නාමල්

Date:

පවතින ඉන්ධන හා විදුලි අර්බුදය හමුවේ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශයේ රාජකාරි සඳහා අත්‍යවශ්‍ය සේවකයන් පමණක් සේවයට කැඳවීමට විෂය බාර අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. ඊට අදාල අවසරය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් ලබා ගන්නැයි ඇමතිවරයා සිය අමාත්‍යංශයේ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබේ.

නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ අමාත්‍යංශයේ සේවයට වාර්තා කළ නොහැකි සේවකයන්ට නිවසේ සිට රාජකාරි සිදු කිරීමට හැකි බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රට ගොඩනැගීමේදී සංචාරක හා නිෂ්පාදන ක්ෂේත්‍රයේ දායකත්වය ලබා ගැනීම ගැන විශේෂ සාකච්ජාවක්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ දී...

පොලිස්පති කළ විශේෂ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : පොලිස්පති නීතිඥ ප්‍රියන්ත...

ඇපල් ඩේලි පුවත්පතේ නිර්මාතෘ ධනපති ජිම්ලායිට 20 වසරක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු...

ජපානයේ අගමැති ටකයිචිට මැතිවරණයෙන් දැවැන්ත ජයක්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ මන්ත්‍රී මණ්ඩල...