පුවත් සමනළ වැව සහ කාසල් රී විදුලි බලාගාර නවතී ! March 31, 2022 FacebookXPinterestWhatsApp සමනළ වැව සහ කාසල් රී විදුලි බලාගාරවල ජනන කටයුතු අත්හිටුවා ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි. එම ජලාශවල ජල මට්ටම් ප්‍රමාණවත් නොවීම නිසා මෙසේ විදුලි ජනනය නවත්වා ඇති බව සඳහන්. RN