දකුණේ තවත් වෙඩිතැබීමක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අම්බලන්තොට, කොග්ගල්ල ප්‍රදේශයේදී අද (මාර්තු 31) අලුයම වෙඩි තැබීමක් සිදුව තිබේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයකුට වෙඩිතබා පළාගොස් ඇති බව සඳහන්.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇත.

කලක සිට පැවැති පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම වෙඩිතැබීම සිදුව ඇති අතර වෙඩිතැබීම සඳහා මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් භාවිතා කර ඇතැයි දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇති බව වාර්තා විය.

අම්බලන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

CAVA 19 පහළ කාන්තා තරගාවලියට සහ ජාතික වෙරළ වොලිබෝල කණ්ඩායම්වලට දක්ෂයන් තෝරයි

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ...

ලබා දුන් සහයෝගයට ස්තූතියි: ඉරාන – ඉන්දීය විදේශ අමාත්‍යවරුන් හමුවෙයි!

රෂිකා හෙන්නායක ජූනි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන විදේශ...

ගාලු පුර ක්‍රීඩා සහ සංස්කෘතික මුසුවකින් හැඩ කළ ඔලිම්පික් දින උළෙල

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික්...

ශ්‍රී ලංකාව හරාරේ යන්න නියමිතයි

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...