අධිවේගී මාර්ගවල මෙහෙයුම් අද සිට පෞද්ගලික අංශයට

Date:

අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි අධිවේගී මාර්ගවල මෙහෙයුම් හා කළමනාකරණ කටයුතු විධිමත් කළමනාකරණ ගිවිසුමක් යටතේ පෞද්ගලික අංශයට පවරා තිබේ.

එසේම, මාර්ග සංවර්ධන අධිකාරිය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව සිදුකරන නීතිමය සහ මූල්‍යමය ශක්‍යතා අධ්‍යනයකින් පසුව මාස හයක් ඇතුළත මීට අදාළ සියලු වත්කම් ඔවුන්ට පැවරීමටත් නියමිතව ඇති බව සඳහන්.

අධිවේගී මාර්ගජාලය, අධිවේගී මාර්ග සතු ඉඩම් සහ අදාළ කාර්ය මණ්ඩල වඩාත් වාණිජමය වශයෙන් කළමනාකරණය කිරීමට හැකිවන පරිදි මාර්ග සංවර්ධන අධිකාරියෙන් වෙන්කොට අදාළ සමාගමට පැවරීම සඳහා වන කැබිනට් පත්‍රිකාව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් පසුගිය 25 වනදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...