දහස් ගණනක පිරිසක් බෙන්ජමින් නෙතන්යහුට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකරමින් වීදි බසී!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 01, , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):දහස් ගණනක පිරිසක් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යහුට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් විරෝධතා වලට එක්ව සිටින බව වාර්තා වේ.

මෙම විරෝධතා ගැටුම් හේතුවෙන් ප්‍රාණ ඇපකරුවන් බවට පත්වූවන්ගේ පවුල්වල සාමාජිකයන් සමග එක්ව පැවැත්වෙන අතර, අගමැතිවරයා ඉවත්වන තුරු විරෝධතා පවත්වන බව ඔවුන් පවසන බව ජාත්‍යන්තර මාධ්‍ය වර්තා කරයි.

ටෙල් අවිව්, ජෙරුසලම්, හයිෆා, බීර් ෂෙවා හා කසේරියා ඇතුළු නගර වල මෙම විරෝධතා ක්‍රියාත්මක වන අතර, මේ වන විට පරණ ඇපකරුවන් හමාස් සංවිධාන භාරයට පත්ව දින 176 ක් ගතව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොරියාවට යනවා නම් මේ පාරෙන් යන්න!

කොළඹ LNW:''කොරියාවට යනවා නම් හරි පාරෙන් යන්න.සල්ලි ගෙවලා කෙටි...

චීනයේ ග්වැන්ෂෝ සිට පා පැදි තරගකරුවන් 20ක් මෙරටට!

රෂිකා හෙන්නායක ජූලි 23, කොළඹ LNW : ” ශ්‍රී ලංකා...