*
Wednesday, May 15, 2024
spot_img

Latest Posts

(VIDEO):තෙල් ඇමතිට ත්‍රීරෝද රථ රියදුරන්ගේ විරෝධය – මොකක්ද මේ ඇමතිගේ මන්තර ආච්චිගේ සූත්‍රය?

කොළඹ LNW:අති බහුතරයක් දෙනා භාවිතා කරන ඔක්ටේන් 92 පෙට්‍රල් මිල සංශෝධනය නොවීම සම්බන්ධයෙන් ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ හා කර්මාන්තකරුවන්ගේ සමිතියේ ලේකම් එල්.රෝහණ පෙරේරා මහතා විරෝධය පළකළේය .

ඒ, අද (01) ඉන්ධන මිල අඩුවීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ඇමතිවරයාගේ සුත්‍රය කුමක්ද යන්න සිතා ගත නොහැකි අතර නැති බැරි මිනිහාගෙන් අරගෙන ඇති හැකි අයට දෙන පිළිවෙතක් අනුගමන කරමින් පවතින බවටයි ඔහු පැවසුවේ.

මෙවර හෝ ත්‍රීරෝද රථ පාරිභෝගිකයින් වෙත සහනයක් දීමේ බලාපොරොත්තුවෙන් සිටි බවද ඔහු සඳහන් කළේය.

මේ අතර ඉදිරියේදී සියලුම ත්‍රීරෝද රථ සඳහා එකම මිලක් පැනවීම සඳහා සොයා බැලීමක් කරමින් සිටින බවද ඔහු කියා සිටින ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan