ලිට්‍රෝ සමාගමෙන් තීරණයක්!

Date:

රෂිකා හෙන්නායක අප්‍රේල් 01 , කොළඹ (LNW):

මේ මොහොතේ , ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකිරීමට එම සමාගම තීරණය කර තිබෙන බව වාර්තා වේ.

තවදුරටත් ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,690කට අලෙවි වන අතර, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල මේ වන විට දැක්වෙන්නේ රුපියල් 1,482ක් ලෙසයි. කිලෝග්‍රෑම් 2.3ක ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 694කට අලෙවි වේ.

නමුත්, සමස්ත ලංකා අපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂ රුක්ෂාන් මහතා සඳහන් කළේ ලිට්‍රෝ ගෑස් මිල වැඩි  නොවුණ ද ලාෆ් ගෑස් මිල වැඩිවීම සලකා ඉදිරියේදී ආහාර පාන මිල ගණන් ඉහළ යා හැකි බවයි.

ඔහු පැවසුවේ, එහි මූලික අදියර ලෙස කිරිපිටි මිල වැඩිවීම පමණක් සලකා අද සිට කිරි තේ කෝප්පයක මිල රුපියල් 10කින් ඉහළ දැමූ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මත්ද්‍රව්‍යට එරෙහි අපේ මෙහෙයුම කඩාකප්පල් කරන්න උද්ඝෝෂණ, පෙළපාලි එනවා. අපි ඒවාත් පරාජය කරනවා – ජනපති

මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් රට ගලවා ගැනීම සඳහා වත්මන් රජය ජාතික...

මාලිමාව කළුතර ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි කළුතර ප්‍රාදේශීය සභාවේ මංගල...

21 මේ ආණ්ඩුවේ අවසානයේ ආරම්භ සටහන් කරවනවා – ගම්මන්පිල

කොළඹ LNW: මහා වැසි වැස්සත්, මහා සුළං හැමුවත්, ආණ්ඩුව...

වියට්නාමය සහ උතුරු පළාත අතර සහයෝගීතාව වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වියට්නාම්...