හිටපු ඇමති චන්නගෙන් රජයට ඉල්ලීමක්!

Date:

රෂිකා හෙන්නායක අප්‍රේල් 01 , කොළඹ (LNW):

දළදා ප්‍රදර්ශනයට වැය කරන මුදල් මියන්මාරයට යවන්න යැයි හිටපු අමාත්‍ය චන්න ජයසුමන මහතා ඉල්ලා සිටී.

එරටට බලපෑ දරුණු භූමි කම්පාවෙන් පීඩාවට පත්ව සිටින මියන්මාර ජනතාවට සහන සැලසීම සදහා නුදුරේදී පැවැත්වීමට නියමිත දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් වැය කිරීමට නියමිත මුදල් යොදා ගන්නා ලෙස චන්න ජයසුමන මහතා පවසා සිටී.

මියන්මාරය බෞද්ධ රටක් බව මතක් කළ හිටපු අමාත්‍ය චන්න ජයසුමන, වෛද්‍ය කණ්ඩායමක් පමණක් එරටට පිටත් කර යැවීමට රජය ගෙන තිබෙන තීරණය සම්බන්ධයෙන් සිය අප්‍රසාදය ද පළකර සිටී. 

අනුරාධුර රාජධානිය බිද වැටීමෙන් පසු මහ විජයභාහූ (පළමුවන විජයභාහු) රජු මේ රට මුදා ගනු ලැබුවේ, බුරුමයේ (අද මියන්මාරයේ) අනුරුද්ධ රජුගෙන් ලැබුණු සහාය මත බව ද චන්න ජයසුමන පවසා සිටී.

 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උගන්ඩා අභියෝගයේ උඩින්ම විරේන් දුමිදුට සහ රනිත්මටත් ඉහළ තැන්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: උගන්ඩාව,ශ්‍රී ලංකාවට මෑතකාලීන දේශපාලනික...

කැනඩාවේ Tumbler Ridge සමූහ වෙඩි තැබීමේ ඛේදවාචකයේ ඇතුල් පැත්ත..

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා...

පොලීසියෙන් මහජනතාවට විශේෂ දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

නිර්මාණත්මක විවේචනයක් වෙනුවට අශෝභන ෂෝ එකක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මේ වන විට විපක්ෂයට ඇත්තේ නිර්මාණත්මක විවේචනයක්...