පොල්,කිතුල් සහ තල් කර්මාන්තයේ නිරත ගොවීන්ගේ ඉල්ලීම ඵලදරයි!

Date:

කොළඹ LNW:පොල්,කිතුල් සහා තල් කර්මාන්තයේ නිරත ගොවීන් සඳහා අලුත් කළ හැකි පරිදි අනතුරු ජීවිත රක්ෂණයක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් අකර තිබේ.

එම කර්මාන්තයන්හි නිරත් ගොවීන්ගෙන ලද ඉල්ලීම් සලකා බලා රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම යටතේ එය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර මෙම යෝජනා ක්‍රමය යටතේ රු .50000 , රු .100000 , රු 200000 රක්ෂිත ආවරණ , මරණයකදී සහා පුර්ණ අකර්මණ්‍යතාවයකදී හිමිවන අතර තාවකාලික අකර්මණ්‍යතාවයකදී මෙන්ම හදිසි අනතුරු මගින් රෝහල් ගත වීමකදීද රක්ෂණ ආවරණ ලබා දීමට යෝජිතයි. .

එමෙන්ම මෙම රක්ෂණ ආවරණය රු.2000, රු.4000,රු.8000 වැනි සුළු වාර්ෂික වාරික මට්ටම් යටතේ ඉහත රක්ෂණ හිමිකම් සඳහා දායකවීමට අවස්ථාව සලසා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සැලසුම් කර ඇති.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා තත්ත්වය පිළිබඳ නවතම වාර්තාව මෙන්න!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW: අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුව තිබෙන...

LPL දිග ඇරෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 02, කොළඹ LNW: හයවන ලංකා ප්‍රිමියර් ලීග්...

ආපදාවේදී ක්‍රියාත්මක වෙන්න රාජ්‍ය නිලධාරීන්ට නාමල්ගෙන් උපදෙස්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පවතින ආපදා තත්ත්වය හමුවේ රාජ්‍ය නිලධාරීන් ලෙස...

මේස පන්දු ලෝක සූරතාවලියට සිංහයා නැතත් සිංහ කෙල්ලෙක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 02, කොළඹ LNW: චීනයේ වෙන්ග්ඩු හී මේ...