IMF ගිවිසුම නිසා 2028 වෙනකල් අපිට බදු මුදල්වලින් ජනතාවට සහන දෙන්න බෑ – ඇමති TB

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කර ඇති ගිවිසුම නිසා 2028 වසර වනතෙක් ආණ්ඩුවට බදු මුදල්වලින් ජනතාවට සහනාධාර ලබාදීමට නොහැකි බව නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසයි.

“අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ගිවිසුමක ඉන්නෙ. 2028 වෙනකල් අපිට පහළ ජීවත් වෙන ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් අපිට මේ බදු මුදල් වියදම් කරන්න බෑ, සහනාධාර දෙන්න බෑ, ආධාර දෙන්න බෑ අර ගිවිසුමට අනුව”

ටී. බී. සරත් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මිරිදිය ධීවර ප්‍රජාවගේ ධීවර පන්න සඳහා වන්දි මුදල් ප්‍රදානය කිරීම සඳහා ඊයේ (31) පැවති උත්සවයක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඳුකරයේ ගොවීන් 241කට ගොවි විශ්‍රාම රක්ෂණ හිමිකම ලැබෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:වතුකරයේ ගොවීන් 241 දෙනෙකුට ගොවි විශ්‍රාම රක්ෂණ...

ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි!

රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : කාලගුණ විද්‍යා...

ට්‍රම්ප් නේටෝවෙන් ඉවත්වීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් මස 01 ; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාර වලට හිස්බුල්ලා ප්‍රතිප්‍රහාර එල්ල කරයි!

රෂිකා හෙන්නායක අප්‍රේල් 01 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය සහ හිස්බුල්ලා...