(VIDEO):පොලිස්පති පාස්කු වින්දිතයින් බලන්න කටුවාපිටියට

කොළඹ LNW: පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (02) පාස්කු ප්‍රහාරයට ලක්වූ කටුවාපිටිය දේවස්ථානයට ගොස් තිබුණි.

එම ප්‍රදේශයේ පාස්කු ප්‍රහාරයට ලක්වූ විඳිත පවුල්වලට වියළි ආහාර ද්‍රව්‍ය ලබා දීමක්ද අනතුරුව සිදුකරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...