රන් මිළෙහි අද සිදු වූ වෙනස!

0
687

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 02 , කොළඹ (LNW):අද (02) දිනයේදී මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව කැරට් 22 රන් පවුම රු.175,000.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 190,850.00ක් ලෙස සටහන්ව තිබේ.

රන් මිල සටහන පහත පරිදි වේ.

කැරට් 24 ග්‍රෑම් 1 – රු.23,860.00 

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.190,850.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.21,880.00 

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.175,000.00 

කැරට් 21 ග්‍රෑම් 1 – රු.20,880.00 

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.167,050.00