*
Monday, May 20, 2024
spot_img

Latest Posts

ආනයනික බිත්තර මිල අඩුකෙරේ !

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික බිත්තර මිල පහළ දැමීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබේ.

ඒ අනුව ලංකා සතොස අලෙවිසැල්වල ආනයනික බිත්තරයක නව මිල රුපියල් 36 කි.

මීට පෙර එය රුපියල් 43ක් විය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan