අහිංසක දුගී පාසල් දරුවන් වෙනුවෙන් ඩලස් අලහපෙරුම කළ ආයාචනයට අධ්‍යාපන ඇමතිගෙන් යහපත් ප්‍රතිචාර (VIDEO)

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 02 , කොළඹ (LNW):

අහිංසක දුගී පාසල් දරුවන් වෙනුවෙන් ඩලස් අලහපෙරුම මහතා අද දිනයේ පර්ලිමේන්තුවේදී විවෘත ලෙස කළ ආයාචනයට අධ්‍යාපන ඇමතිගෙන් යහපත් ප්‍රථිචාර ලැබී ඇත.

ලංකාව තුළ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ඉගෙනුම ලබන, අධාර ලබා දිය යුතු පාසල් 27ක් ඇති බවත්, එහි දරුවන් 28ආක පමණැ ප්‍රමානයක් ඉගෙනුම ලබන බවත් ඩලස් අලහපෙරුම මහතා කියා සිටියේය.

එබැවින් මෙම ඉතාමත් අහිංසක දුගී දරුවන් වෙනුවෙන් , නිළ ඇඳුම්, පෙළ පොත් මෙන්ම දිවා ආහාර වේලද මෙම දරුවන් වෙනුවෙන් ලබාදීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...

රතු ගුරු පාරේ හැන්දෑවේ ඇය යන්න ගියා මැකිලා….

දෙසැම්බර් 31, කොළඹ LNW : මෙරට නොමැකෙන මතක රැසක් ඉතිරි...

ජොන්ස්ටන්ගේ පුත්‍රයා රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය...

ක්‍රිස්මස් දූපත 2026 වර්ෂය උදා වූ පළමු රාජ්‍ය බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ක්‍රිස්මස් දූපත...