මේ අප එක්ව එක් හඬින් “දැන් ඇති !” කියා කිවයුතු මොහොතයි – රොෂාන් මහානාමගේ ඉල්ලීම

Date:

ජාති, ආගම්, දේශපාලන පක්ෂ සහ විශ්වාස පසෙකලා එක්ව රටක් ලෙස නැඟී සිටින්නැයි ජනප්‍රිය, ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ එළඹ ඇත්තේ අප සියලු දෙනා එක්ව එක් හඬින් “දැන් ඇති !” කියා පැවසිය යුතු මොහොත බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

රොෂාන් මහනාම මහතා සිය ෆේස්බුක් පිටුවේ පළ කළ අදහස් පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාත්‍රිය උදාවනතුරු ….

රාත්‍රිය උදාවනතුරුමේ දූපතේ, දූපත් වාසීන්තද නින්දේය ! නිහහඬ බව බිඳනිසොල්මන්...

ඇතැම් ඇමතිවරුන් විසින් ආගමික නායකයින්ට පරිභව කරමින් සිදුකරන ප්‍රකාශ හෙළාදකිනවා – කාදිනල් හිමි

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් රජයේ ඇතැම් ඇමතිවරුන් විසින් ආගමික...

ලොව පුරා සිත්ගත් සුවිශේෂී නිදහස් දින සැමරුම්….

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව පුරා විවිධ...