*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

‘සිද්ධාලේප වෙද මහත්තයා’- වික්ටර් හෙටිටිගොඩ අභාවප්‍රාප්ත වෙයි

සිද්ධාලේප සමූහයේ සභාපති කීර්තිමත් ව්‍යාපාරික වික්ටර් හෙටිටිගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අභාවප්‍රාප්ත වනවිට ඒ මහතා‌ 84 වන වියේ පසුවිය.

සිද්ධාලේප සමූහ ව්‍යාපාරය නමින් ප්‍රකට හෙට්ටිගොඩ සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා මුලින්ම ආයුර්වේදය පිළිබඳ පුහුණුව ලබා ඇත්තේ ඔහුගේ පියා වන හෙන්ඩ්‍රික් හෙට්ටිගොඩ මහතා යටතේයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan