හෙට දිනයේ (03) දීප ව්‍යාප්ත මහජන විරෝධතාවක් ප්‍රකාශයට පත්කර තිබියදී රජය විසින් හදිසියේම අද සවස 06.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පැනවූවත් එම නිවේදනය දැනගත් වහාම ක්ෂණික සංවිධානය වුණු තරුණ පිරිස් විවිධ ප්‍රදේශවල විරෝධතා ආරම්භ කර තිබෙනු දැකගත හැකිවිය.
ඇතැම් ස්ථානවල එම විරෝධතා ඇඳිරි නීතිය නොතකා සවස 06.00න් පසුත් පැවැත්වෙන බවත් වාර්තා විය.
ගිරිඋල්ල
කොළඹ නෙළුම් පොකුණ රඟහල අසල
RN