පාරට යන්නත් බෑ, වැල්ලට යන්නත් බෑ – ජනපතිගෙන් තවත් අතිවිශේෂ ගැසට්ටුවක් !

Date:

අද (02) සවස 06.00 සිට පනවනු ලැබූ ඇඳිරි නීතියට අදාළව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තවත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, බලයලත් නිලධාරියෙකු විසින් ලබාදෙන ලිඛිත අවසර පත්‍රයකින් තොරව අද සවස 06.00 සිට අප්‍රේල් 04 වනදා උදෑසන 06.00 දක්වා කාලය තුළ කිසිදු තැනැත්තෙකු පොදු මාර්ග, දුම්රිය මාර්ග, පොදු උද්‍යාන, පොදු ක්‍රීඩා පිටි, වෙනත් පොදු භූමි හෝ මුහුදු වෙරළවල නොසිටිය යුතු බවට එයින් නියෝග කර තිබේ.

May be an image of text

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...