Thursday, June 30, 2022
spot_img
spot_img

Latest Posts

මිරිහාන නිවසේ තීරණාත්මක විශේෂ සාකච්ඡාවක් !

නුගේගොඩ, මිරිහානේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසේදී විශේෂ සාකච්ඡාවක් අද (02) රාත්‍රියේ පැවැත්වෙන බව වාර්තා වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙම සාකච්ඡාවට සහභාගී වී ඇති බව සඳහන්.

පවතින ආර්ථික හා දේශපාලන අර්බුද හමුවේ ඉක්මනින් ගත යුතුව පවතින සුවිශේෂී තීන්දුවක් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට භාජනය වී ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

RN

1 COMMENT

  1. අපොයි මේක
    දවල්ට කාපුවා දිරවගන්ඩ බැරුව
    පෙරේතයා , පිසාචයා , කුම්භාණ්ඩයා
    විතරක්ම දාපු Green tea පාටියක්නෙ .
    නැතුව 31 කාපුවට නෙවෙයි.
    හොම්බෙන් ගියත් බලයට කෑදර
    පිස්සුන්ගේ පිස්සු වැඩ …..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.