විපක්ෂ නායක සජිත් මියන්මාර හා තායිලන්ත තානාපති කාර්යාලවලට ගොස් ශෝකය පළකරයි (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පසුගිය දා මියන්මාරයට සහ තායිලන්තයට බලපෑ දරුණු භූමිකම්පා තත්ත්වය නිසා එරට විශාල දේපළ සහ ජීවිත හානි රැසක් සිදුවිය. මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් සිය කණගාටුව සහ ශෝකය පළ කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (අප්‍රේල් 01) කොළඹ පිහිටි මියන්මාර සහ තායිලන්ත තානාපති කාර්යාලවලට ගියේය.

එහි දී මෙරට මියන්මාර සහ තායිලන්ත තානාපතිවරුන් ප්‍රමුඛ දූත පිරිස් හමුවී සිය ශෝකය පළ කළ විපක්ෂ නායකවරයා රටක් ලෙස මියන්මාරය සහ තායිලන්තය වෙනුවෙන් කළ හැකි උපරිම සහයෝගය ලබා දෙන බව ද පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත් යුරෝපා සංගම් නියෝජිත පිරිස හමුවේ රට ගොඩ නැගීමට “ණය නොවන” සැලැස්මක් යෝජනා කරයි

දිත්වා සුළි කුණාටුවෙන් පසුව ශ්‍රී ලංකාව මුහුණ දෙන දැඩි...

කථානායක ජගත්ගේ පෞද්ගලික ලේකම්ට එරෙහිවත් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ පෞද්ගලික ලේකම්...

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...