වසර ගණනාවකට පසු රුසියාව සිය හමුදා බඳවා ගැනීම් සංඛ්‍යාව 160,000කින් ඉහල දමයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) :වසර කිහිපයකට පසු රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වයස අවුරුදු 18-30 අතර පිරිමින් 160,000ක් පමණ සිය හමුදාවට කැඳවා ඇති බව වර්තා වේ.

එය 2011 වසරෙන් පසු රුසියාවේ වැඩිම හමුදා බඳවා ගැනීම් සංඛ්‍යාව වන අතර රට සිය හමුදාවේ ප්‍රමාණය පුළුල් කිරීමට පියවර ගෙන තිබේ.

රුසියාව 2022 පෙබරවාරි මාසයේදී යුක්රේනය අල්ලා ගැනීමට හමුදා භටයින්ට නියෝග කළ දා සිට පුටින් හමුදාවේ ප්‍රමාණය තුන් වතාවක් වැඩි කර තිබේ.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය 2023 දෙසැම්බර් මාසයේ හමුදා ප්‍රමාණය වැඩිවීම යුක්රේනයේ යුද්ධය සහ නේටෝවේ අඛණ්ඩ ව්‍යාප්තිය යන දෙකෙන්ම වර්ධනය වන තර්ජන සමඟ සම්බන්ධ කර ඇති අතර රුසියාව හමුදාවේ සමස්ත ප්‍රමාණය මිලියන 2.39 දක්වා වැඩි කිරීම අපේක්ෂා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත් යුරෝපා සංගම් නියෝජිත පිරිස හමුවේ රට ගොඩ නැගීමට “ණය නොවන” සැලැස්මක් යෝජනා කරයි

දිත්වා සුළි කුණාටුවෙන් පසුව ශ්‍රී ලංකාව මුහුණ දෙන දැඩි...

කථානායක ජගත්ගේ පෞද්ගලික ලේකම්ට එරෙහිවත් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ පෞද්ගලික ලේකම්...

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...