ආනයනික කිරිපිටි නව මිලට වෙළඳපොලට එන දිනය

0
515

ආනයනික කිරිපිටි මිල ඊයේ (01) සිට අඩුකරන ලද බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ඒ අනුව කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 200 කින් ද කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 80 කින් ද අඩුකර තිබේ.

නව මිල ගණන් යටතේ සඳුදා (03) සිට කිරිපිටි වෙළඳපොලට නිකුත් කරන බවයි එම සංගමය සඳහන් කළේ.

RN