අහිතකර ප්‍රතිඵල තවත් වසර 10කින් – ජනක කියයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මහජන උපයෝගිතා කොමිසම් සභාව පවසන්නේ , විදුලි බිල සම්බන්ධයෙන් දේශපාලඥයින් ගත් තීන්දුවල අහිතකර ප්‍රතිඵල තවත් වසර 10කින් පමණ දැකගත හැකි බවයි.බොහෝ රාජ්‍ය ආයතන පාඩු ලැබීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ එම ආයතනවලට දේශපාලන මැදිහත්වීම් බහුල නිසා බව ද මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පැවසීය .වැඩිදුරටත් ඔහු පැවසුවේ නිසි ක්‍රමවේදයෙන් බැහැරව අවස්ථා කිහිපයකදී දේශපාලඥයින් විදුලි බිල සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...