රුසියාව යුක්රේන භූමියෙන් වර්ග කිලෝ මීටර 400ක පමණ ප්‍රදේශයක බලය අත්පත් කර ගනී!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 03 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):රුසියාව විසින් යුක්රේන භූමියෙන් වර්ග කිලෝ මීටර 400ක පමණ ප්‍රදේශයක බලය අත්පත් කර ගැනීමට සමත්වු බව නිවේදනය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

රුසියා ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ, යුක්රේනයට අයත් වර්ග කිලෝ මීටර 400ක භූමි ප්‍රදේශය තම පාලනයට අත්පත් කර ගත්තේ මෙම වසර තුළ දී බවයි.

මාස කිහිපයකට පසුව පළමු වරට රුසියාව තම යුද මෙහෙයුම් හරහා මෙතරම් විශාල ප්‍රදේශයක් අත්පත් කර ගැනීමට සමත් ඇත,

ප්‍රමාණවත් තරම් උණ්ඩ හා සෙබළුන් නොමැති වීම හේතුවෙන් මේ වන විට යුක්රේනය පසුබෑමකට මුහුණ දී සිටින බව වාර්තා වේ.

මෙලෙස අත්පත් කර ගෙන ඇත්තේ, ඩොනේට්ස්ක් / කාසන් / ලුහාන්ස්ක් හා සපෝරිෂියා යන ප්‍රාන්තයන්ට අයත් වර්ග කිලෝ මීටර් 400ක ප්‍රදේශයකුයි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සේවය නිමකර නිවස බලා පැමිණෙමින් සිටි පොලිස් නිලධාරියාට පහර දුන්නේ කවුද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : ඊයේ රාත්‍රියේදී (20)...

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම