ඇඳිරි නීතිය මැද්දේම සමගි ජන බලවේගය පාරට බසී. තත්වය උණුසුම් !

Date:

දිවයිනටම බලපාන පරිදි ඇඳිරි නීතිය පනවා තිබියදීත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වීදි බැස විරෝධතාවක් ආරම්භ කර තිබේ.

ඒ අනුව ඔවුන් කොළඹ, නිදහස් චතුරස්‍රය අසල මෙම විරෝධතාව පත්වනු ලබයි.

මෙම විරෝධතාවය වැළැක්වීම සඳහා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ ද මැදිහත් වී ඇති අතර එහි උණුසුම් තත්වයක් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...