නිදහස් චතුරශ්‍රය අසල උණුසුම් තත්ත්වයක්! (PHOTOS)

මේ වන විට කොළඹ නිදහස් චතුරශ්‍රය අසල උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු කණ්ඩායමක් සාමකාමී විරෝධයක් දැක්වීම සඳහා නිදහස් චතුරශ්‍ර භූමියට ඇතුළු වීමට උත්සහ දරමින් සිටින නමුත් එයට ප්‍රවේශ වන මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමමින් ආරක්ෂාව දැඩි කර තිබෙනවා.

අද උදෑසන සිට මාධ්‍යවේදීන්ට පවා එම පරිශ්‍රයට ඇතුළු වීමට අවසර ලැබී තිබුණේ නැහැ.

කෙසේවෙතත් මේ වන විට සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරු ආරක්ෂක අංශ වෙත දැඩිව අවධාරණය කරමින් සිටින්නේ එම පරිශ්‍රයට ඇතුල්වීමට අවසර දෙන ලෙසයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...