Sunday, March 26, 2023
spot_img

Latest Posts

නිදහස් චතුරශ්‍රය අසල උණුසුම් තත්ත්වයක්! (PHOTOS)

මේ වන විට කොළඹ නිදහස් චතුරශ්‍රය අසල උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු කණ්ඩායමක් සාමකාමී විරෝධයක් දැක්වීම සඳහා නිදහස් චතුරශ්‍ර භූමියට ඇතුළු වීමට උත්සහ දරමින් සිටින නමුත් එයට ප්‍රවේශ වන මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමමින් ආරක්ෂාව දැඩි කර තිබෙනවා.

අද උදෑසන සිට මාධ්‍යවේදීන්ට පවා එම පරිශ්‍රයට ඇතුළු වීමට අවසර ලැබී තිබුණේ නැහැ.

කෙසේවෙතත් මේ වන විට සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරු ආරක්ෂක අංශ වෙත දැඩිව අවධාරණය කරමින් සිටින්නේ එම පරිශ්‍රයට ඇතුල්වීමට අවසර දෙන ලෙසයි.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.