ජනපතිගේ නිවස අසලදී පුද්ගලයෙකු සියදිවි හානිකර ගනී !!

Date:

නුගේගොඩ, මිරිහානේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ආසන්නයේදී පුද්ගලයෙකු සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ.

විදුලි කප්පාදුව නතර කරන ලෙස ඉල්ලමින් මෙම පුද්ගලයා ජනාධිපතිවරයාගේ නිවස ආසන්නයේ ඇති විදුලි ට්‍රාන්ස්පෝමර් කණුවකට ගැන විරෝධය පළකර ඇති අතර එහිදී විදුලි සැර වැදීමෙන් ඔහු මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

විදුලි කම්බි දෙකක් එකවැර අල්ලා සියදිවි හානිකර ගැනීමට උත්සාහ දරණ අවස්ථාවේදී ඔහුට විදුලි සැර වැදී ඇති බව සඳහන්.

මෙසේ මියගොස් ඇත්තේ මිරිහාන, එදිරිසිංහ පාර, පළවෙනි පටුමගේ පදිංචි 53 හැවිරිදි අයෙකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...

දේශපාලනය පුස්තකාලයක් නම් ගාමිණී ලොකුගේ කාවෙකි !

කලකට පෙර මිය ගිය මිනිසෙකුගේ කායික මරණය ගැන පුවත...