අගමැති සහ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වෙයි?

Date:

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව මේ වන විටත් අගමැතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය සකස් කර ඇති බවයි වාර්තා වුණේ.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවල සහභාගීත්වයෙන් අන්තර්වාර භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමටත් අගමැතිවරයා එකඟ වී ඇති බවත් වාර්තා වූ අතර ඒ සම්බන්ධයෙන් අද දින විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර හා ටිරාන් අලස් යන මහත්වරුන් අග්‍රාමාත්‍යවරයා හමු වී සාකච්ජා කර තිබුණු බවයි කියවුණේ.

විශේෂයෙන් අද දිනයේදී උද්ඝෝෂණ වැලැක්වීම සඳහා දිවයින පුරා ඇඳිරි නීතිය පනවා තිබුණද උදෑසන සිටම විරෝධතා සිදුකෙරෙමින් පවතියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...