මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ  මහේස්ත්‍රාත්වරයකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක අප්‍රේල් 03, කොළඹ LNW :

මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ  මහේස්ත්‍රාත්වරයකුගේ වහාම ක්‍රියාත්මක වන පරිදි  අධිකරණ කොමිෂන් සභාව මගින් සේවය අත්හිටුවා ඇතැයි වාර්තා වන අතර, මෙම සේවය අත්හිටුවීම සිදුකර ඇත්තේ, අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිළධාරින්  සිදු කළ මුලීක විමර්ෂණයකින් අනතුරුව බව සඳහන් වේ.

මහේස්ත්‍රාත්වරයා පිළිබදව අධිකරණ කොමිෂන් සභාවට ලැබී තිබු පැමිණිලි පිළිබඳව  විමර්ශණය ආරම්භ කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බාන්ස් පෙදෙසේ දේපළ වංචාව: සැකකරු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : කොළඹ 07,...

සෞදි අරාබියේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විමසිලිමත්ව සිටින ලෙස දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : සෞදි අරාබියේ බටහිර...

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ආරක්ෂාව තර කෙරේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...