Monday, June 27, 2022
spot_img
spot_img

Latest Posts

නව අමාත්‍යවරුන් පත්කෙරේ. නව මුදල් ඇමති අලි සබ්‍රි

නව අමාත්‍යවරුන් පත්කිරීමක් සිදුව ඇති බවට වාර්තා වෙයි.

ඒ අනුව;

මොහමඩ් අලි සබ්‍රි – මුදල් අමාත්‍ය
ජොන්ස්ටන් ප්‍රනාන්දු – මහාමාර්ග අමාත්‍ය
දිනේශ් ගුණවර්ධන – අධ්‍යාපන අමාත්‍ය
මහාචාර්ය ජී.ඇල්. පීරිස් – විදේශ කටයුතු අමාත්‍ය

ලෙස පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ස්ථිර කැබිනට් මණ්ඩලයක් පත්කරන තුරු මෙසේ තාවකාලිකව අමාත්‍යධුර කිහිපයක් ලබා දීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

MIAP

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.