මහනුවර විරෝධතාවට ජන ගඟක්. නගරයම හිරවෙයි ! (Photos)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ රජයට විරෝධය පළ කරමින් මහනුවර නගරයේ මේ වනවිට පැවැත්වෙන විරෝධතාවට විශාල ජනකායක් සහභාගී වී සිටින බව වාර්තා වේ.

ජනතාව මහමගට බැස සටන් පාඨ කියමින් රතිඤ්ඤා පත්තු කරමින් විරෝධය පළ කරන අතර මාර්ග ද අවහිර වී තිබේ.

May be an image of 1 person, standing and outdoors
May be an image of 8 people, people standing, outdoors and crowd

RN